වෛද්‍ය සභාවේ නව සභාපති පාලිත අබේකෝන්


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

 

 



Recommended Articles