වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුටත් කොවිඩ්


නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා තිබේ.

ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

 



Recommended Articles