වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට CID යයි


වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට (09දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.



Recommended Articles