වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙනත් දිනයක් ඉල්ලයි


සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධව විමර්ශනයක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන දැනුම්දී තිබූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බන්ඩාර මහතා පැමිණ නැත.

ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස දැනුම්දී ඇත.



Recommended Articles