වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර නව වෛද්‍ය සංගමයක් පිහිටුවති


වෛද්‍ය චමල් සංජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ලේකම් ධුරය දරණ නව වෙද්‍ය සංගමයක් පිහිටුවා තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානය (MCPA) ලෙස මෙම සංගමය නම්කර තිබේ. එහි පැවැදි අනුශාසක ලෙස පූජ්‍ය ඕමල්පේ හිමියන් පත්කොට තිබේ.



Recommended Articles