වේල්ලවීදිය පොලිසියේ භෝජනාගාර පාලකටත් කෝවිඩ්


වේල්ල වීදිය  පොලීසියේ භෝජනාගාරයේ පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරයාට කොරෝනා වෛරසය  ආසාදිත වී ඇතැයි  වෙල්ල විදිය පොලිසිය කියයි

ඒ හේතුවෙන් එම කොස්තාපල්වරයා හා සමීපව කටයුතු කළ පොලිස් නිලධාරීන් දොළොස් දෙනකු  ස්වයං නිරෝධායනයට  ලක් කර ඇත

මේ වන විට වේල්ල වීදිය පොලිසියට ඇතුළු වීම හෝ පිටවීම තාවකාලිකව නතර කර ඇත



Recommended Articles