වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දමයි


කොවිඩ්  19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය. 

මෙහි වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව  පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත. 


 

 



Recommended Articles