වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමටයි තීරණය කර ඇත.
වෙළෙඳපොලේහි මිල පාලනයට මියන්මාරයෙන් සහල්
Recommended Articles

