වෙළෙඳපලේ පොල්තෙල් අහඹු පරික්ෂාව තවදුරටත්


වෙළෙඳපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් සිදු වෙනු ඇත.

ආහාරවල අඩංගු විය හැකි ඇල්ෆලටොක්සි ප්‍රමාණය කිලෝග්‍රෑමයට මයික්‍රොගෑම් 10 දක්වා අඩු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

වෙළෙදපලේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරිම තවදුරටත් රට පුරා ක්‍රියාත්මකයි



Recommended Articles