වෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් නිසා භාණ්ඩවල හිතු හිතු මිල ගණන්


වෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් පවතින බැවින් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් ජනතාව ඉතා අසිරු තත්ත්වයට පත් වි ඇති බවත් වෙළෙදුන්ගේ මෙම ක්‍රියාදාමය පාලනයට රජයේ මැදිහත්විමක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය

ඒ පාදුක්ක ප්‍රදේශයේ පැවැත්වුණ උත්සවයකට එක්වෙමින්.

පාදුක්ක ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් 50 දෙනෙකු සමෘද්ධි හිමිකම් ලබාදීම හා පළතුරු පැළ බෙදාදීම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.



Recommended Articles