වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් පිරිසක් නිදහස් කෙරේ


වෙසක් පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබේ.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව  මෙම සමාව ලබා දී තිබේ.



Recommended Articles