වෙසක් එකට කොළඹ රථ වාහන සැලැස්ම මෙන්න By .. // 2026 මැයි 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පැවැත්විමට නියමිත වෙසක් කලාප, තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශන වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles