වෙසක් උත්සවයට විශේෂ ආරක්ෂක සැලැස්මක්, වෙසක් උත්සවයේ පුජනීයත්වයට හානි කරන්න එපා


වෙසක් උත්සවයට විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස්  මූලස්ථානය කියයි. ඒසේම වෙසක් උත්සවයට ගැලපෙන ලෙස කටයුතු කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. වෙසක් උත්සවයේ පූජනීයත්වයට හානි වන ඔළුබක්කක් නැටීම, මුහුණ ආවරණ ඳපැළ විකාර රූපීව හැසිරීම හා විකෘති වෙස් ගත් සංදර්ශන වලින් වැළකී සිටින්නැයි පොලීසිය පවසයි. 



Recommended Articles