වෙලේ සුදාගේ සමිපතමයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට


දැනට බන්ධනගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ සමිපතමයෙකු හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මිගොඩ - මාදුලාව ප්‍රදේශයේදි ඊයේ හෙරෝයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අදාළ සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.



Recommended Articles