වෙල්ගමගේ නව පක්ෂ කාර්යාලය බත්තරමුල්ලේ


නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි.

එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.



Recommended Articles