වෙරළබඩදි තුවක්කුවෙන් වැඩ අල්ලයි


වෙරළබඩ පොලිස් වසමේ සෙල්විගේ වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක්ට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. ඔහු අවුරුදු  37ක පුද්ගලයෙකි.

 



Recommended Articles