වෙඩි වැදිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට


අද (2) දින උදෑසන බෙලිඅත්ත පොලිස් වසමේ දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි වෙඩි වැදිමකින් බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇති බවට බෙලිඅත්ත පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවු 52ක් වීඑරකැටිය පාර,දම්මුල්ල ,බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.



Recommended Articles