වෘත්තිය ශිෂ්‍යාධාර වෙනුවෙන් රු.මිලියන 3000ක මුදල් වෙන් කිරිමක් By .. // 2020 නොවැ 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා වර්ධනය කිරිමට කටයුතු කිරිමට රජයේ විශේෂ අවධානයක් යොමු වි තිබේ. ඒ අනුව ශිෂ්‍යාධාර වෙනුවෙන් රු.මිලියන 3000ක අමතර ප්‍රතිපාදන ලබා දිමට පියවර ගැනේ. Facebook Twitter Google+ Recommended Articles