වෘත්තිකයෝ කොටුව වටලති


රජය විසින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වෘත්තිකයන් විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා පවත්වයි.

බැංකු, වරාය, විදුලි, ඛනිජ තෙල් ඇතුළු ක්ෂේත්‍ර නියෝජය කරමින් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටිති. මේ හේතුවෙන් කොටුව දුම්රිය ඉදිරිපිට එක් මාර්ගයක වාහන ධාවනයට බාධා එල්ල වී තිබේ.

 



Recommended Articles