වීසා ‌නැති බංග්ලාදේශ කාන්තාවක් අත්අඩංගුවට


වලංගු වීසා බලපත්‍ර නොමැතිව ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

පොලොන්නරුව නිශ්ශංක මල්ල පුර ප්‍ර දේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම ිදුකර තිබේ.  සැකකාර කාන්තාව 35 වැනි වියේ පසුවෙයි.



Recommended Articles