වීරකැටියේ පාසල් සිසුවාගේ ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්


විරකැටිය ගජනායක ප්‍රදේශයේදි වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද වලස්මුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.



Recommended Articles