වීරකැටිය සභාපතිගේ නිවසේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට


වීරකැටිය ප්‍රා දේශීය සභාපතිවරයාගේ නිවාස පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීමෙන් තවත් පස් දෙනෙක් තුවාල  ලබා තිබේ.

 



Recommended Articles