වී කිලෝව රු. 100ට මිලදී ගන්නා බව ජනපති කියයි


මෙවර මහ කන්නයේ වී අස්වැන්නේ වී කිලෝව රුපියල් 100 බැගින් මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ කිලිනොච්චියේදී ගොවීන් හා පැවැති හමුවකදීය. 



Recommended Articles