විස්සට එරෙහිව තවත් පෙත්සම් 6ක්


මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව අද දිනයේදීද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් 6ක් ඉදිරිපත් විය. ඒ අනුව මේ දක්වා එම විසි වැනි ව්‍යවස්ථා සශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 1කි.



Recommended Articles