විස්සට එරෙහි පෙත්සම් වැඩිදුර සලකා බැලිම හෙට


20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වි ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලිම හෙට දිනය දක්වා කල් තැබිමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තිරණය කර තිබේ.



Recommended Articles