විස්ස ගැන විවාදය ඇරඹෙයි By .. // 2020 ඔක් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ කර තිබේ. ජනමත විචාරයකට තුඩු දෙන කරුණු සංශෝධනය කර ඇති බව විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය. Facebook Twitter Google+ Recommended Articles