විස්ස ඉවත් කරගන්නේ නෑ - ෂෙහාන්


විපක්ෂයේ විරෝධය හමුවේ කිසිසේතම විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට  නොවැම්බර් හා අගෝස්තු මාසයේදී ජනවරම් දෙකක් ලැබී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



Recommended Articles