විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනයට අයි.එම්.එෆ් එකඟතාව හිමිවෙයි


විස්තීරණය ණය පහසුකමේ 5 වැනි සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය හිමිව තිබේ.

මෙම එකඟතාවයෙන් පසු මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347ක් ණය පමහසුකමක් හිමිවීමට නියමිතයි.



Recommended Articles