ලබන වසර (2022) සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට පසුගියදා දැනුම් දුන්නේය.