විස පොල්තෙල් දඹුල්ලටත් ගිහින්?


මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක සහිත පොල්තෙල් අඩංගු බවට සැකකරෙන පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

දඹුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව මෙම කන්ටේනරය පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ පොල්තෙල් තොගය දඹුල්ලේ යම් ස්ථානයක ගබඩා කිරීමට සූදානම් වීමේදී මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

මේ පිළිබඳව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.



Recommended Articles