විෂබීජ නාශක නිෂ්පාදනයට එතනෝල් ලීටර් ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට


විෂබීජ නාශක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන එතනෝල් ලීටර් ලක්ෂයක තො​ගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම එතනෝල් ප්‍රමාණය යොදා ගනිමින් විෂබීජ නාශක ලීටර් එක්ලක්ෂ 20,000ක පමණ ප්‍රමාණක් නිෂ්පාදනය කිරිමේ හැකියාව පවතින බව ද කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.



Recommended Articles