විෂ ශරිරගතවිමකින් මවක හා පුතෙකු මරුට


පොළොන්නරුව පිහිටි වැව නුවරගල ප්‍රදේශයේ මවක හා පුත්‍රයෙකු විෂශරිරගත විමකින් ඊයේ 2 රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තෙ 6 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 28 හැවිරිදි දෙදරු මවකි.

අැයගේ තුන්හැවරිදි පුතුටද විෂ ශරිරිගත වි ඇත්දැයි සැක මත රෝහල්ගත කර තිබේ.



Recommended Articles