විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට කමිටුවක්


විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි  එම කමිටුව පත් කර තිබේ.



Recommended Articles