විශේෂ මෙහෙයුමෙන් පුද්ගලයන් 578ක් අත්අඩංගුවට


අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මගින් ඊයේ (19දා) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඊයේ දිනයේදී පුද්ගලයින් 29,504ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී  එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles