විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට


දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1185ක්, බීමත් රියැදුරන් 830ක් ඇතුළු සැකකරුවන් 3,520ක් අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය සඳහන් කරයි.



Recommended Articles