විශේෂ කාර්ය බළකායට අලුත් යතුරු පැදි හා ත්‍රීරෝද රථ


විශේෂ කාර්ය බළකායට යතුරු පැදි 100ක් හා ත්‍රී රෝද රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මත් උවදුර හා සංවිධානාත්මක අපරාද මැඩලීමේ මෙහෙයුම් කාර්යක්ෂමව කිරීමට එන්ජින් ධාරිතාව අශ්වබල 125 යුතු යතුරු පැදි 100ක් හා ත්‍රී රෝද රථ 50ක් මෙසේ මිලදී ගැනීමට නියමිතය.



Recommended Articles