2019 වසරේ අයවැය අනුව විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට ලබාදෙන දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා වැඩි කළ අතර එය එළැඹෙන ජුලි 01 දා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
As part of the government’s commitment to developing a caring and an inclusive society, as proposed in #Budget2019 , the monthly allowance for differently abled persons will be increased by Rs. 2,000 to Rs. 5,000. This will be effective from 1st July 2019. #lka
— Mangala Samaraweera (@MangalaLK) June 13, 2019

