විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට


ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ  ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී  ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතී.



Recommended Articles