විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණීම තාවකාලිකව අත්හිටුවයි


කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට පැමිණෙන සේවා ලාභීන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවා ති​බේ. හෙට (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු මෙම තහනම ක්‍රියාත්මක වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.



Recommended Articles