විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා


විශ්‍රාම වැටුප් ගෙවීම අනිද්දා (10) දිනයේ සිදු කෙරෙන බව ද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි. ඒ සඳහා විශ්‍රාමිකයන් අදාළ බැංකු වෙත රැගෙන යාමට ත්‍රිවිධ හමුදාව කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles