තමාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. එලැඹෙන 19 හා 20 දෙදින තුළ මෙය විවාදයට ගැනීමට නියමිතව තිබේ.
විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කිසිඳු බියක් නෑ
Recommended Articles

