විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42කින් පරාජය විය


කතානායක  මහින්ද යාපා අබේවර්ධනමහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව  ඡන්ද වීමසීමේදී පක්ෂව 75ද විපක්ෂව 117ක්ද  ලැබී තිබුණි එ අනුව වැඩි ඡන්ද 42 කින්  විශ්වාසභංග යෝජනාව පරාජය විය.

ඡන්ද විමසීමෙන් අනතුරුව මේ වන විට කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සිටී.

 



Recommended Articles