විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වීමේ අවසන් දිනය දීර්ඝ කරයි


2020 කඩඉම් ලකුණු අනුව සිසුන්ට අදාළ විශ්වවිද්‍යාලවල ලියාපදිංචි වීමේ අවසන් දිනය 2021 දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, මහාචාර්‍ය සම්පත් අමරතුංග මේ බව නිවේදනය කර සිටියි.



Recommended Articles