විශ්වවිද්‍යාල සතු PCR යන්ත්‍ර කොරෝනා පරීක්ෂණයට


ශ්‍රී ලංකාවේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සතුව පවතින PCR යන්ත්‍ර කොරෝනා වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිතය.

ඒ අනුව එම යන්ත්‍ර 51ක් මෙසේ වෛරස පරීක්ෂාව සඳහා යොදා ගැනීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.



Recommended Articles