විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද සවසට


2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද (2දා) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2021  උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා එම කඩඉම් ලකුණු බලා ගැනීමට හැක.



Recommended Articles