විශ්වවිද්‍යාල නැවත විවෘත කරන දිනය ගැන නිවේදනයක්


සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (26) දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් විශ්වවිද්‍යාල සඳහා පැමිණීමට අවස්ථාව ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කර සිටියි.



Recommended Articles