විශ්වවිද්‍යාල ආරම්භ කිරිම ගැන විශේෂ දැනුවත් කිරිමක්


අලුත් අවුරුද්දෙන් පසු මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කොවිඩ් වෛරසය තත්ත්වය හේතුවෙන් පසුගියදා විශ්වවිද්‍යාලය වසා දැමිමට පියවර ගැනුණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස් මාලාවක් විශ්ව විද්‍යාලවලට හදුන්වා දෙන බවයි.

 



Recommended Articles