විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට ඔන්ලයින් දේශනවලින් ඉවතට By .. // 2021 ජුලි 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යෝජිත කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ඊට විරෝධය පළ කරමින් හෙට දිනයේදි ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් විමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles