විශ්ව විද්‍යාල ආරම්භය පිළිබදව සාකච්ජාවක්


විශ්ව විද්‍යාල ආරම්භ කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ජා ලබන සතියේ මුල් දින කිහිපයේදි ආරම්භ කිරිමට සුදානම් බව විශ්ව විද්‍යාල කොම්සන් සභාව ප්‍රකාශ කරයි.

සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළේ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සිසුන්ගෙ නේවාසිකාගාර පහසුකම් භාවිතය ,සෞඛ්‍ය ආරක්ෂාව මෙන්ම ආචාර්යවරුන්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය පිළබදව අවධානය කොමු කරන බවයි.



Recommended Articles