විශ්ව විද්‍යාල ආචාර්යවරු අද ඔන්ලයින් වර්ජනයක By .. // 2021 ජුලි 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පතට එරෙහිව අද ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ. මේ අතර ගුරුවරු වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වි අද වන විට දින 17කි. Facebook Twitter Google+ Recommended Articles